නවසීලන්තය ට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට අලුත් මුහුණු දෙකක්

එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්තය තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන අතර එම ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මේ වනවිට නම් කර තිබේ. ඊට නවක ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිෂාන් මදුෂ්ක සහ මිලාන් රත්නායක නම් කර ඇතැයි වාර්තා වෙයි. නිෂාන් මදුෂ්ක මෙවර පළමු පෙළ…

Read More

සෞඛ්‍ය අංශයෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවය. නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද ඔහු පැවසීය….

Read More

කෑම මිල ගැන තීරණයක්

ගෑස් මිල සංශෝධයන්ට සමගාමීව බේකරි ආශ්‍රිත නිෂ්පාදන මිල ගණන් ඉහළ නැංවීමක් සිදුනොවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. “මේ රුපිල් 334ක ගෑස් මිල වැඩිවීම ආපන ශාලා පද්ධතිය තුළ කිසිදු ආහාර පානයක මිල ගණන් ඉහළ දාන්න අපි සිදුකරන්නේ නැහැ. මේ රටේ පාර්භෝගිකයාට තුන්වේල අහිමිවෙලා ඉන්නේ. අපිට අහිමි වෙච්ච එකේ පාරිභෝගීකයින්ට අපි මේ සහනය දෙන්න ඕනේ.” ලිට්‍රෝ ගෑස්…

Read More

විදුලි ගාස්තු වැඩිකිරීම ගැන ආ රීට් පෙත්සම ට දුන් නියෝගය

විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සමග එක්ව කටයුතු කරන ලෙස  අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත නිකුත් කර ඇති නියෝග සියල්ල බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය මේ මස 13 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල…

Read More

ලාෆ් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.200 කින් (නව මිල රු.5,280) * 5KG ගෑස් – රු.80 කින් (නව මිල රු.2,112) * 2KG ගෑස් – රු. 32 කින් (නව මිල රු.845)

Read More

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මරුට

දකුණු තුර්කිය ප්‍රදේශයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 200 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රිච්ටර් මාපකයේ 7.8 ක ප්‍රබලත්වයක් පෙන්වූ මෙම භූ කම්පනය එරට වේලාවෙන් අලුයම 4.00 ට පමණ සිදුව තිබෙනවා. භූ කම්පනය සිදුවූ ප්‍රදේශය තුර්කි-සිරියා දේශසීමාවේ පිහිටා ඇති අතර, සිරියාව සහ ලෙබනනය ඇතුළු කලාපය පුරා රටවල් කිහිපයකට භූමිකම්පාව…

Read More

බිලියන 05 ක් වටිනා බහාලුම් 88 ක් රේගුවේ සිරවෙයි

වරාය අධිකාරියේ ගුදම් තුළ දිරාපත් වෙමින් තිබෙන රුපියල් බිලියන 05 ක පමණ වටිනාකමකින් යුත් භාණ්ඩ ඇතුළු බහාලූම් 88ක් සතියක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා උපදෙස් ලබාදී තිබෙනවා. එම භාණ්ඩ හා බහාලූ අතර පුවක්, බාස්මතී සහල්, ටයිල්, වාහන, වාහන අමතර කොටස්, රෙදිපිළි, ලිපිද්‍රව්‍ය, මත්පැන් හා එතනෝල් ද වන බවයි…

Read More

සහකාර පොලිස් අධිකාරිවරු 33ක් ගැන ගත් තීරණය

සහකාර පොලිස් අධිකාරිවරු 33 දෙනෙක් සඳහා සේවා අවශ්‍යතා මත සේවා මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේ.  

Read More

අමෙරිකාවේ ඔත්තු බලන්න චීනයෙන් බැලුනයක්

දින කිහිපයක් පුරා අමෙරිකානු ගුවන් කලාපය තුළ පාවෙමින් තිබෙන චීනයට අයත් සැකකටයුතු ඔත්තු බැලීමේ වායු බැලූනයක් පිළිබඳ අමෙරිකානු බලධාරීන් දැඩි අවධානය යොමුකර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. අමෙරිකාවේ මොන්ටානා ප්‍රදේශයට බැලූනය නිරීක්ෂණය වී තිබුණි. ගුවන් කලාපයට ඇතුළුවූ වහාම බැලුනය අමෙරිකානු නිරීක්ෂණයට පත්වූ බවත්, ගුවන් හමුදාවට අයත් යානාවක් යොදවා එහි ගමන්මඟ නිරීක්ෂණය කර ඇති බවත් නිල…

Read More

ඔස්ට්‍රේලියා අධිකරණයකදී සුපිරි ක්‍රීඩකයා වරද පිළිගනී

ඔස්ට්‍රේලියාවේ අංක එකේ ක්‍රීඩක ටෙනිස් ක්‍රීඩක Nick Kyrgio අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. හිටපු පෙම්වතියට පහරදුන් බවට එරට අධිකරණයේ Nick Kyrgioට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබුණි. එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ ඔහුට එරෙහිව ගොනුකර ඇති චෝදනා ඉවත්කිරීමටයි. එහිදී සිදුව ඇත්තේ Nick Kyrgio විසින් ඔහුගේ හිටපු පෙම්වතිය තල්ලුකර දැමීමක් සිදුව ඇති බව වාර්තාවිය. 2021…

Read More
Back To Top