
ලොව විශාලතම මැඩියා
ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ. වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය. එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි. “Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ. මැඩියන්…