
නඩාල් ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි
ලෝක ටෙනිස් ශූර රෆායෙල් නඩාල් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයේ තරගයකින් පරාජය වී තිබේ. මැකෙන්සි මැක්ඩොනල්ඩ් සමග පැවති එම තරගයේදී නඩාල් උකුළේ ආබාධයක් හේතුවෙන් පීඩා විඳි බව සඳහන් ය. 36 හැවිරිදි නඩාල් අනතුරුව තරගය අතරතුර ප්‍රතිකාර ලබාගෙන තරගයට අවතීර්ණ වී ඇති අතර එහෙත් ආබාධය නිසා නියමාකාරයෙන් ක්‍රීඩා කිරීමට ඔහු අපොහොසත් වූණි. 2016 පසු නඩාල්ට…