ගොවීන් ට සුබ පණිවුඩයක්

මහ කන්නයේ දී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ගොවීන් සඳහා මුදල් ආධාර ලබාදීමේ වැඩපිළිවෙල අද (29) දිනයේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගිය මහ කන්නයේ වී ගොවිතැන සිදුකළ ගොවි පවුල් මිලියන 1.2කට මහ කන්නයේ දී සිදුවු අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව වසිනි රුපියල් බිලියන 08ක මුදලක් ලබාදෙනු ලැබීය….

Read More

IMF අනුමැතිය 2023 මුල් කාර්තුව තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය 2023 පළමු කාර්තුව තුළ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය මූලික කොන්දේසි සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය හිමියන්ගේ සහතිකය බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා….

Read More

ඩෙංගු රෝගය මර්ධනය සඳහා ගත් අලුත්ම තීරණය

2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වී‌මේ අරමුණින් 2022 දෙසැම්බර් මස 30 හා 31 දින විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා…

Read More

ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ දේ

සරණාගත බව පතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ අයදුම්පත් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති නවතම දත්ත පෙන්වා දෙයි. නොවැම්බර් මාසයේ දී යොමුකළ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වෙයි. නොවැම්බර් මාසය තුළදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා අයදුම්පත් 50ක් යොමු කර තිබේ. පසුගිය මාසයට…

Read More

ජනපතිගෙන් විෂේශ තෑග්ගක්

අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ඊයේ (27) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත. එසේම අදාළ භූමිය තෘණ භූමියක්‌ ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා…

Read More
Back To Top