
නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක් – මෙය ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියක්
කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ලක් ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනුම්වත්…