
ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාණ්ඩ්‍යා කටයුතු කිරීමට නියමිත අතර එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, රෝහිට් ෂර්මාටයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි…