
ශ්‍රී ලංකා – ඕමාන තරගාවලිය නැරඹිය හැකි සියලු ආකාරයන් මෙන්න
ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඕමාන තරග සංචාරයේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය Supreme TV නාලිකාව හිමි කර ගෙන තිබෙනවා. ඒ අනුව තරග සංචාරයට අයත් 20යි 20 තරග හෙට(7) සහ ලබන 9 වනදා එම නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනු ඇති. පළමු 20යි 20 තරගය හෙට මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි. දෙවැනි 20යි…