ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ගෙන් පෙත්සමක්

පසුගියදා ඔස්ට්‍රේලියාවේ දී අවසන් වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු කමිටු වාර්තාව නීතිපතිවරයා විසින් අධ්‍යයනය කරමින් සිටින බව අතිරේක සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (20) අභියාචනාධිරණයට දැනුම් දී තිබුණි. අදාළ කමිටු වාර්තාව පදනම් කරගෙන…

Read More

ලොව විශාලතම මැඩියා

ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ. වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය. එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි. “Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ. මැඩියන්…

Read More

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව හෙට (21) පස්වරු 4ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඒ මහත්මියගේ අවසන් කටයුතු සිදුකෙරෙනු ඇති.

Read More

ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා උදය අයියා කෑගැහුවා

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පබෝදා සංදීපනී කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ පබෝදා සමගයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඔයාට පබෝදා කියන්නද නැත්තන් රශිප්‍රභා කියන්නද ”මට පබෝදා සංදීපනී කියලම කතා කරන්න, මගේ නම තියෙන්නේ රශ්මිනි පබෝදා සංදීපනී කියලා, මම පොඩි කාලේ…

Read More

කාන්තාවක් STF අත්අඩංගුවට

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ තිළිණි නිෂාදි නොහොත් ටීනා නමැති කාන්තාවයි. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ටීනා නමැති…

Read More

විදුලි බිල වැඩි කිරීමෙ බලපොරොත්තුව

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියන්නේ මේ ගාස්තු නැංවීම නීති විරෝධී බවය. විදුලි ගාස්තු නැංවීමේ බලයක් විදුලිබල මණ්ඩලයටත්, විදුලිබල අමාත්‍යංශයටත්  ඇමැති මණ්ඩලයටත් නැති බව උපයෝගීතා කොමිසමේ සභාපති කියයි. ඒ සම්බන්ධයෙන් රටේ නීතියෙන් බලය ලැබී තිබෙන එකම ආයතනය තම කොමිසම පමණක් බව ඒ සභාපතිවරයා කියයි. ඔහු කියන්නේ සත්‍යයක් බව නීතිය ගැන දන්නා උදවිය තහවුරු කරති. ඒ අනුව…

Read More

මදන මෝදක විකිණීම, ළඟ තබා ගැනීම වරදක් නොවේ

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති බව අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) විවෘත අධිකරණයේ දී අවධාරණය කර තිබෙනවා. ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍රකොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලි ව සඳහන් කර ඇතැ යි…

Read More

මම දැන් ගොඩක් ජනප්‍රියයි, ඒ නිසා කලාව අත්හරින්නේ නෑ

පුංචි තිරයට අලුතෙන් එකතුවෙලා තියෙන රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවධානය දිනාගන්න වගේම ආදරෙ දිනාගන්න සමත්වෙලා තියෙන නවක රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතුකෝරල කියන්නේ, පාරදිගේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ඉෂාරා එක්කයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, ඉෂාරා පාරදිගේ ටෙලිනාට්‍යයේ සචී කියන චරිතය හරහා ඔයා ගොඩක් ජනප්‍රිය වෙලා නේද..? ”අනේ ඔව්, ඇත්තම කියනවනම්…

Read More

උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම අවශ්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. මේ වන විට ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විභාග කොමසාරිස්…

Read More

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී තිබුණ ද ඊට අනුමැතිය ලබාදීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බවය. මැතිවරණ කොමිෂන් සභාව සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය…

Read More
Back To Top