
තුරඟ තරග පිටියෙන් කෙළවර වූ ප්‍රේමය
“මම ඔයාව පුදුම කරනවා” කියා සරසවි සිසුවියගේ දෑස් ලේන්සුවකින් බැඳ තම පෙම්වතිය ඝාතනය කළ බව තුරඟ තරග පිටියේදී කොළඹ සරසවියේ සිසුවියක් ඝාතනය කළ සිද්ධියේ සැකකාර සිසුවා පොලීසියට ප්‍රකාශ කර තිබේ. එම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සැකකාර සිසුවා මේ බව ප්‍රකාශ කර ඇත. විශේෂ දෙයක් කතා කිරීමට අවශ්‍ය බව තමන් “චූටි” නමින් ආමන්ත්‍රණය කරන…