
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මේ අතර ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද තරගය අහිමිව තිබේ. ඒ අනුව පැතුම් නිස්සංක වෙනුවට ශ්‍රී ලංකාව වෙනුවෙන් අද තරගයට නුවනිඳු ප්‍රනාන්දු එක්වෙයි. මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඩිල්ශාන් මදුශංකටද අද තරගය අහිමිවන අතර…