
ලංකාවෙන් කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලසීමාවේන් සොගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ අතර ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක් බවය. එමෙන්ම ඊයේ දිනයේ කිසිදු කොවිඩ්…