Lanka Latest news site

පහළ වායු ගෝලයේ කැලඹිල්ල තවදුරටත්

දිවයින ආශ්‍රිත ව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතිනු ඇති බවත් එබැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බර ව පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ…

Read More
Lanka Latest news sit

වෛරස් උණට ගත් ඖෂධ විෂ වීමෙන් සිසුවෙකු ජීවිතක්ෂයට

වෛරස් උණ රෝගයක් සඳහා පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබාගත් පාසල් සිසුවෙකු හදිසියේ මියගිය පුවතක් බේරුවල – අකුරැස්ස පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. මිය ගිය සිසුවාගේ පියා චෝදනා කරන්නේ, ඖෂධ විෂවීමකින් තම දරුවා ජීවිතක්ෂයට පත්වූ බව යි. මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල – වලතර – අකුරැස්ස පාර ප්‍රදේශයේ පදිංචි විදූෂ රන්දුනු නැමති 11 හැවිරිදි පාසල් සිසුවෙක්. මොහු හදිසියේ…

Read More
Lanka Latest news site

ශ්‍රී ලංකා අයර්ලන්ත පුහුණු තරගය අත්හැර දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (13) පැවත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබෙනවා. මෙම තරගය ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 තරගය ආරම්භ වීමය නියමිතව තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගි වන මුලික වටයේ පළමු තරගය නැම්බියාවට එරෙහිව ඉරිදා පැවත්වීමට නියමිතයි. නැම්බියාව සහා සිම්බාබ්වේ…

Read More
Lanka Latest news site

රේගුවෙන් නිදහස් ක‍රගත් සහල් කිලෝ මිලියනය

  විවිධ හේතූන් මත රේගුව මගින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන තිබෙන කන්ටේනර්වල ඇති සහල් කිලෝ මිලියනයක් මුදා හැරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා. ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79 ක මෙම සහල් තොගය පැවති බවයි ඔහු කියා සිටියේ. වරායේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සමග ඊයේ පැවැති විශේෂ…

Read More
Lanka Latest news site

ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වර්ධනයක්

මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ, පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බව යි. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වී…

Read More
Lanka Latest news site

නෙලුම් කුලුනට ගිය වියදම පිළිබඳ විශේෂ අනාවරණයක්

කොළඹ නෙලුම් කුලුන සඳහා රුපියල් බිලියන 16කට අධික මුදලක් වැය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා (TISL) අනාවරණය කරනවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් බෙදාගෙන ඇති තොරතුරු අනුව, මෙම ව්‍යාපෘතියේ පිරිවැය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසනවා. මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ තොරතුරු දැනගැනීමේ…

Read More
Lanka Latest news site

රියදුරු බලපත්‍රයේ සිදුවන වෙනස් කම්

ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ලබාදීමට රජයේ අවධානය දැනට භාවිත කරන රියදුරු බලපත්‍රය වෙනුවට ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දැනට පවතින චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් ඉදිරියේ දී හඳුන්වා දීමට නියමිත බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් වන අදාළ තොරතුරු තාක්ෂණික…

Read More
Lanka Latest news site

විදුලි විසන්දියට පිලියමක් සොයාගනී

සූර්ය පැනල විදුලි බලාගාරයක් මඩකළපුවේදී විවෘත කෙරේ මඩකළපුව දිස්ත්‍රික්කයේ, වවුනතිව් ප්‍රදේශයේ ඉදි කරන ලද සෝලා යුනිවර්ස් මෙගා වොට් 10ක පොළොව මත සවි කරන ලද සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරය අද (11) විවෘත කර තිබෙනවා. ඒ අනුව මෙම බලාගාරය Wind Force, Vidu Lanka සහ Hi Energy සමාගම්වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති බවයි විදුලිබල…

Read More
Lanka Latest news site

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව

පන්දුවාර 12 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 12 ක් අවසානයේ කිසිඳු කඩුලු 3ක් දැවී ලකුණු 104 ක් ලබා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් T20 ලෝක කුසලාන නිල Jersey එළිදක්වයි

මෙවර පන්දුවාර විස්සයි විස්ස T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදුකළා. ඒ අනුව මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නිල ජර්සි වර්ණ රටා දෙකකින් නිකුත් කර තිබෙනවා.

Read More
Back To Top