lanka lkatest news site

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු ශූරතාවයත් ශ්‍රී ලංකාවට

  මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්. දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය මෙවර පැවැත්වුණේ පස්වන වරටයි. ඊට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව 6ක්. එහි අවසන් තරගය මාලේ නුවරදී පැවැත්වණා. එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායම

Read More
Lanka Latest news site

නොරොච්චෝලේ බලාගාරයේ තවත් බිඳ වැටීමක්..

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා. මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ. ඒ අනුව විදුලි කප්පාදුව වැඩිකිරීමට අදාළ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

Read More
Lanka Latest news site

යළි අධි ආරක්ෂක කලාප පිහිටුවන්නේ විරෝධතා මැඩපවත්වන්නද?

  රාජ්‍ය රහස් පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව මේ වනවිට සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබේ. රාජ්‍ය රහස් පනතේ විධිවිධාන අනුව එම නියමය පැනවීම නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමටද විවිධ පාර්ශව සූදානම් වෙති. ත්‍රස්තවාදය තුරන් කර දශකයකටත් වැඩි කාලයක් ඉක්මාව තිබියදී රටට යළිත්…

Read More
Sri lanka cricket

ලෝක කුසලානය හා ආසියානු කුසලානය වෙනුවෙන් 26 දෙනෙකුගෙන් යුත් යොවුන් සංචිතයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 19න් පහළ පුහුණු සංචිතයක් නම් කර තිබෙනවා. ඒ, එළඹෙන යොවුන් ආසියානු කුසලානය හා යොවුන් ලෝක කුසලානය අරමුණු කර ගනිමින්. කණිෂ්ඨ ජාතික තේරීම් කමිටුව විසින් මෙම 26 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ඇත්තේ යොවුන් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් සංගමය…

Read More
Back To Top