
අද විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට යන පිරිස් වෙත දැනුම්දීමක්
ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද (14) දින වේලාවන් වෙන්කරවාගත් පිරිස් අද දිනයේ සේවාවන් ලබා ගැනීමට නොපැමිණෙන ලෙස දැනුම්දෙන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පවසනවා. ඒ අනුව අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා(15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත…