මැතිව්ස් ලංකාව වෙනුවෙන් කඩඉමක් පසුකරයි

නවසීලන්ත සමග ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩඉමක් පසු කිරීමට සමත් වි තිබෙනවා.   ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7,000 ඉක්මවා ලබාගත් තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.   පළමු ටෙස්ට් තරගයේ දී ලකුණු 47ක් ලබාගැනීමත් සමගම ඔහු එම වාර්තාව තමා සතුකර ගැනීමට සමත්විය.   මේ වනවිට…

Read More

වනිදු සහ භානුක පකිස්තානයට

  2023 පකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය සඳහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකික ක්‍රීඩකයින් දෙදෙනෙක් තෝරාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වනිදු හසරංග Quetta Gladiators කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බවයි සඳහන් වන්නේ. එසේම භානුක රාජපක්ෂ Peshawar Zalmi කණ්ඩායම විසින් මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.

Read More
Back To Top