
“රෙද්ද හැට්ටේ ඇඳන් රඟපාන වැඩ කරන්න අමාරුයි ” ආසියානු විවාහක රූ රැජින ශ්‍රීමාලි කියන කතාව
ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිත අතරින් ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න චරිතයක් තමයි ශ්‍රීමාලි ෆොන්සේකා කියලා කියන්නේ. කොහොම නමුත් කාලයක් කලා ක්ෂේත්‍රය තුළ දැකගන්නට නොලැබුන ඇය මේවන විට නැවතත් අපට කලාව තුළින් දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය ඒ ගැන කියලා තිබුනේ මෙවැනි කතාවකුයි “සකර්ම ටෙලි කතාව හරහා තමයි මේ දිනවල රංගන කටයුතු ආරම්භ…