
බංගලාදේශයට ලකුණු 206 ඉලක්කයක්
T20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා ගැනීමට සමත් වුණා. දකුණු අප්‍රිකානු පිළ වෙනුවෙන් Rilee Rossouw පන්දු 56 කදී හයේ පහර 08ක් සමඟින් වේගවත් ලකුණු 109 ක් ලබාගත්…