වනිඳු ට හොඳ ඉල්ලුමක්

  මීළඟ IPL තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ව තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර තිබේ. මේ අතර චාමික කරුණාරත්න ව තම කණ්ඩායමෙන් නිදහස් කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා විය.

Read More

ඒ කාලේ විදියට ගැහුවා නම් පළමු වටයෙන්ම එළියේ – ධර්මේ

  තමන් ක්‍රීඩා කරන කාලයේ ක්‍රියාත්මක කළ සැලසුම්වලට ක්‍රීඩා කළානම් පළමු වටයෙන්ම ඉවතට යාමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා පවසයි. මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන මහතා අද උදෑසන දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය….

Read More

ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගයක්

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මෙම වසරේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදුකළ තරඟ සංචාරයේ දී තරඟ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයා ගත් මුදල් මෙලෙස ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාග කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී…

Read More

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපිරි ක්‍රීඩකයෙක් ඉවත්වීමේ සුදානමක්

  ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙරව T20ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අනපේක්ෂිත ලෙස ඉවත්වීමට සිදුවුණි. එම සිදුවීමත් සමග වෝනර් සහ ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දැඩි ලෙස කම්පනයට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු…

Read More

තරගයේ වීරයා තෝරන ක්‍රීඩක ගොන්නට අපේ වනියත්

  මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්ඳුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයා තෝරාගනීම සඳහා ක්‍රිකට් කවුන්සිලය ඡන්ද විමසීමක් මේ වනවිටත් (11) ආරම්භ කර තිබෙනවා මෙවර තරගාවලියේ ක්‍රීඩකයා ලෙස තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කර ඇති ක්‍රීඩකයන් සංඛ්‍යාව 09ක්. ඒ අතර විරාත් කෝලි. සූර්‍යකුමාර් යදාව්, ෂාහිම් ෂා අෆ්‍රඩ්, සදාබ් ඛාන්, සිකන්දර් රාසා, වනිදු හසරංග, ජෝස්…

Read More

කුමාර් ධර්මසේනට සහ රංජන් මඩුගල්ලට වගකීමක් පැවරෙයි

  මෙවර T20 ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ විනිසුරුවන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ Marais Erasmus කටයුතු කිරීමට නියමිතයි. තරගයේ රූපවාහිනී විනිසුරුවරයා ලෙස Chris Gaffaney කටයුතු කරන අතර සිවුවැනි විනිසුරුවරයා ලෙස Paul Reiffel කටයුතු කරනවා. එසේම අවසන් මහා…

Read More
Back To Top