
ඉදිරි සති කිහිපයේ විෂේශ මෙහෙයුමක් ක්‍රියාත්මකයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
එළැඹෙන උත්සව සමයේදී බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. ඒ අනුව සියලු පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි බීමත් රියැදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල බෙදා හැරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. උත්සව සමය සමඟ…