
දසුන්ගේ සිද්ධිය ගැන ඉන්දීය නායකයා තරගයෙන් පසු කීදේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (10) සමත්වූවත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ඉනිම වෙතය. ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශතකයක් රැස් කරමින් ක්‍රීඩා කළ අගනා විශ්වසනීය ඉනිම පිළිබඳවය. මොහොමඩ් ශාමි අවසන් පන්දුවාරයේ සිව්වන පන්දුව යොමුකරන අවස්ථාවේ කසුන්…