
මගේ කාමරේ පැය විසිහතරේම බන දාලා තියෙන්නේ, හැබැයි මම රහත්වෙලා නෑ
2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ ආරම්භකරේ රිය අනතුරක් සමග, ඉතින් මේ දිනවල හැමෝම අතර කතාවෙන මේ කතාව ගැන වගේම සුජීවාගේ ඉදිරි වැඩ ගැන කතා කරන්න අපි සම්බන්ද කරගත්තා ඇයව, සුජීවා ගොඩක් ජනප්‍රිය වුනා නේද මේ…