දරුවා මදුරුවෝ කනවා ඒ නිසා එයා ලංකාව එක්කන් එන්නේ නෑ

රංගන ක්‍ෂේත්‍රයේ ඉන්න කටකාරම වගේම සුන්දරම රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ, නිවේදිකාව විදියට කලාවට සම්බන්ද වෙලා පසුව රංගන ශිල්පිනියක් විදියට හැමෝම අතර ජනප්‍රිය ලෝචනා ඉමාෂි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ලෝචි තාම ලංකාවට එනවා යනවා නේ ඉතින් කවද්ද එහෙ නැත්නම් මෙහේ ඉස්ථිර වෙන්නේ..? ”ඇත්තම කියනවනම් මම නෙදර්ලන්තයේ පදිංචි වෙන්න පොඩ්ඩක්වත් කැමති නෑ,…

Read More

ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

රටපුරා බලපත්‍ර නොමැතිව  ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින්  අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන    බලපත්‍රයක් නොමැතිව ගුවන් ටිකට් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය සඳහන් කළේය. එසේම එවන් නියෝජිත ආයතන වෙතින්…

Read More

රියදුරන් ට විශේෂ දැනුම්දීමක්

රථවාහන ආශ්‍රිත රාජකාරීවල නිරතවී සිටින පොලිස් නිලධාරීන්ට නව උපකරණයක් ලබාදී තිබේ. දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත. අදාළ නව විද්‍යුත් උපකරණ හරහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට හැකිය.

Read More

ලංකාවෙන් කොවිඩ් ගැන අනතුරු ඇඟවීමක්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ. අදාළ කොවිඩ් ආසාදිතයින් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලසීමාවේන් සොගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය. මේ අතර ඊයේ දිනයේ නව කොවිඩ් -19 ආසාදිතයින් 05දෙනෙකු හඳුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 671,903ක් බවය. එමෙන්ම ඊයේ දිනයේ කිසිදු කොවිඩ්…

Read More

අද අව්වට යන්න එපා

පෘතුවිය මේ වසරේදී සූර්යයාට වඩාත්ම ආසන්න වන දිනය අද (04) යි. තාරකා විද්‍යාඥයින් ප්‍රකාශ කරන පරිදි එය සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර ගමනක නිරත වීම හේතුවෙනි. “පෙරිහීලියන්” ලෙස හඳුන්වන මෙම අවස්ථාව ශ්‍රී ලංකා වේලාවෙන් අද (04) රාත්‍රී 9.30ට උදාවුවත් ඊට පෙර සහ පසු පෘථිවිය තවදුරටත් සූර්යයාට ආසන්නව පවතී. සාමාන්‍යයෙන් පොළොවේ සිට සූර්යයාට දුර කිලෝ මීටර්…

Read More

රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා

මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි. බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට…

Read More

ඇඟලුම් සේවක සේවිකාවන් පිරිසක් හදිසියේම රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් ඇඟලුම් සේවක සේවිකාවන් 114 දෙනෙකු රෝහල්ගතකර තිබේ. පොලීසිය පැවසුවේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පිරිසක් මෙලෙස රෝහල්ගතකර ඇති බවය. ඔවුන් ඉමදූව, අහංගම, කළුගල සහ කරාපිටිය රෝහල්වෙත ඇතුල්කර තිබේ.

Read More

පාසලට ළමුන් ඇතුළත් කිරීම ගැන ගත් අලුත්ම තීරණය

පාසල්වල 2 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (02)පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ඉදිරිපත් කළ අදාළ යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇත. අදාළ ක්‍රමවේදය 6 ශ්‍රේණියට අදාළ නොවන බව ද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දෙමින් අමාත්‍ය…

Read More

සුප්‍රකට ඩ්‍රම්ස් වාදන ශිල්පී ෆ්‍රෙඩ් වයිට් දිවි ගමනට සමුදෙයි

අමෙරිකාවේ අර්ත්, වින්ඩ් සහ ෆයර් සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදකයෙකු වන ෆ්‍රෙඩ් වයිට් මියගොස් තිබේ. චිකාගෝ හී උපත ලද ෆ්‍රෙඩ් වයිට් මියයන විට 67 හැවිරිදි වියේ පසු වූණි. ෆ්‍රෙඩ් වයිට්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෆ්‍රෙඩ් වයිට් වයස අවුරුදු 09දී ඩ්‍රම්ස් වාදනය ආරම්භ කළ අතර 1974 වර්ෂයේදී ඔහු අමෙරිකාවේ…

Read More

මමනේ විඳුලිය පාවිච්චි කළේ. මමනේ ගෙවන්නේ

තම නිවසේ විදුලි බිල ගෙවීම ප්‍රමාද වීමට හේතුව නිවැරදි ලෙස විදුලි බිල නොලැබීම බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, නිසි පරිදි විදුලි බිල ලැබුණු විගස හිඟ මුදල් ද සමග එය ගෙවීමට කටයුතු කළ බවය. ඊයේ (02) රාත්‍රියේ වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය. ප්‍රශ්නය –…

Read More
Back To Top