
ණය බර හේතුවෙන් සිඳු වූ අවාසනාවන්ත සිඳුවීම
මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ, තලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ඒ. පේෂාන් සචින්ත නැමැති පස් හැවිරිදි දරුවෙකි. අප කළ විමසීමකදී නාල්ල පොලීසිය පැවසුවේ, දරුවන් දෙදෙනාට වස පානය කිරීමට දී මව ද වස පානය කර ඇති බවය….