ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් අවස්ථාවක්

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියාව සමත්වුනා. ඒ, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර, ඊයේ (17) පැවති තරගයේ දී කඩුලු 10ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟයි. එම ජයත් සමඟ මෙවර තරගාවලිය තුළ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත්වීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට…

Read More

කොවිඩ් පරාජය කළ බව චීනය නිවේදනය කරයි

තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් – 19 තිඹිරිගෙය වූ චීනය අද (17) නිවේදනය කළේය. ඒ, එරට කොවිඩ් – 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය. පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි. කෙසේ වුවද…

Read More

සේවකයන් ඉවත් කර සකර්බර්ග්ගේ ආරක්‍ෂාව තර කෙරේ

මාක් සකර්බර්ග්ගේ සහ පවුලේ අයගේ ආරක්‍ෂාව සඳහා සමාගම වාර්ෂිකව ඔහු වෙත ගෙවන ආරක්ෂක  දීමනාව ඇමරිකානු ඩොලර් මිලියන 14 ක් දක්වා වැඩි කර ඇති බව වාර්තා වෙනවා. ඔහුට ගෙවන මෙම දීමනාවට අමතරව සකර්බර්ග්ට ආරක්‍ෂාව සැපයීම සඳහා සමාගම තවත් අති විශාල මුදලක් වැය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝකයේ ප්‍රධාන සමාගම් බොහොමයක ප්‍රධානීන් වෙනුවෙන් දරන ආරක්‍ෂක…

Read More

බබා ලැබුණට පස්සෙ කැතවෙයි, මහත්වෙයි කියලා නම් හිතුවේ නෑ

නිරෝෂා තලගල කියන්නෙ නර්තනයෙන් වගේම රංගනයෙනුත් සිය හැකියාවන් පෙන්නුම් කළ කවුරුත් ආදරය කළ සුන්දර රුවැත්තියක්.. මේ ඇය මෑතක වැඩසටහනකට එක්වෙමින් ඇගේ ආදරණීය දවස (ඇය මවක් වුණු දවස) ගැන අවදි කළ මතකයන්… දරුවෝ හම්බුණාම ගොඩක් අය කියන දෙයක්, ‘අනේ මම කැතවෙනවා’, ‘මහත් වෙනවා..’ ඔය වගේ කතා…. නිරෝෂාට ඒ වගේ ප්‍රශ්න ආවේ නැද්ද ? “මට නම් එහෙම…

Read More

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට තීරණයක්

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එහි උප කුලපතිවරයා සඳහන් කර ඇත්තේ පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බවය.

Read More

මාතර – වැල්ලමඩම මුහුදේ දිය නෑමට ගිය සිසුන් 3 දෙනෙකු අතුරුදන්

මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් තුන්දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, මේ වන විට ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා නාවික හමුදාවේ ද සහය ලබාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Read More

මෝටර් රථ හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙනි. ඊට ආසන්නම සිදුවීම වාර්තා වූයේ වැලිවේරිය ප්‍රදේශයෙනි. එහිදී පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 32ක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කිරීම ගැනය. අනතුරුව පොලිස් නිලධාරීන් ජංගම දුරකථන දත්ත භාවිතයෙන් පරීක්ෂණ සිදුකර පුද්ගලයෙක්ව…

Read More

මාලදිවයිනත් මිහිමතින් තුරන්වීමේ අවදානමක ?

සාගර ජල මට්ටම මීටර් 3 කින් පමණ ඉහළ යනු ඇතැයි ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ අනතුරු අඟවනවා. ඒ මේවන විට ඇන්ටාක්ටිකාවේ යෝධ ග්ලැසියරයක් වේගයෙන් දියවීමට පටන් ගෙන තිබීම හේතුවෙන්. සාගර ජල මට්ටම ඉහළ යෑම  මාලදිවයින් වැනි කුඩා දූපතවලට තර්ජනයක් වන බවයි ඔවුන් පවසන්නේ. දියවීමට පටන්ගෙන ඇත්තේ, කිලෝ මීටර් 120 ක් පළල ‘ත්වේට්ස්’ නමැති යෝධ ග්ලැසියරයක් වන…

Read More

නව විදුලි ගාස්තු සංශෝධනයට එකඟ නැහැ

නව විදුලි ගාස්තු සංශෝධනයට තමන්ද එකඟ නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ, විදුලිය නිෂ්පාදන​ය සඳහා වැයවන පිරිවැය අඩු කිරීමට අවස්ථාව තිබියදී මෙලෙස විදුලි ගාස්තු සංශෝධනය සිදු කර ඇති බවයි. විදුලි ගාස්තු සංශෝධනයේදී මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි ගැටලුවක් පවතින බවයි ඔහු සඳහන් කළේ.

Read More

ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි. නායිකා චමරි අතපත්තු ලකුණු…

Read More
Back To Top