ප්‍රොපෝසල් එකකින් බැන්දේ එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මම දැන් සැපේ ඉන්නේ – සුපිරි සල්ලිකාරයෙක් සමග විවාහ වුන හර්ෂි අන්ජුමාලා

  ටීවී දෙරණ නාලිකාවේ ලිට්ල් ස්ටාර් නර්තන තරඟාවලිය හරහා කලා ලෝකයට පිවිසුන මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි හර්ෂී අංජුමාලා කියන්නේ, පුංචි කාලේ ඉඳලම නර්ථනය දක්ෂ මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශනය වන රාජිනී ටෙලි නාට්‍යයේ අභී ලෙස ඔබ හමුවට එන හර්ෂි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, හර්ෂි ඔයා මේ දවස්වල…

Read More

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

  ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read More

ගවයින් ලියාපදිංචියට අල්ලස් ගත් පශු වෛද්‍ය අත්අඩංගුවට

  එරාවූල් ප්‍රදේශයේ පශු වෛද්‍යවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගවයින් ලියාපදිංචි කිරීමේ කටයුත්තකදී රුපියල් විසි හය දහසක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක් මත අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පශු වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා එරාවූර්…

Read More

සෙල්ලම් බඩුවල සැඟව ආ මත්ද්‍රව්‍ය කොටුවෙයි

  පසුගිය සති කිහිපය තුළදී විදෙස්රටවල් කිහිපයක සිට මෙරටට තැපැල් සේවය හරහා ආනයනය කරන ලද පාර්සල් කිහිපයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. එම පාර්සල් නිෂ්කාශනය කර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් එම පාර්සල්, තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය…

Read More

තවත් යූරියා පොහොර තොගයක් දිවයිනට

  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 28,000 ක් රැගත් තවත් නෞකාවක් අද (22) අලුයම කොළඹ වරායට ළඟාවී තිබෙනවා. මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය කෙරෙන යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 110 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා. ඒ යටතේ දිවයිනට ආනයනය කෙරෙන යූරියා පොහොර තොගය මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි පන්දහසක්…

Read More
Back To Top