
විරාට් කෝලි 20යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා එලෙස 20යි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බවයි ඔහු අද(16) පස්වරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ. මෙම තීරණය සම්බන්ධයෙන් තමා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම් ජයි ශාහ්, සභාපති සෞරව් ගංගුලි හා…