ශ්‍රී ලංකාවේ දර්ශනීයම දුම්රිය ගමන

මා නොසන්සුන්, දිගු නලා නාදයේ හඬින් තිගැස්සී අවදිවිය. ලෝකයේ සුන්දරම දුම්රිය ගමන්වලින් එකක් වන කොළඹ සිට බදුල්ල දුම්රිය මාර්ගය ඔස්සේ කඳු ගැට හරහා යන විට හමුවන රදැල්ල දුම්රිය ස්ථානය වෙතට දුම්රිය ඇදෙද්දී නලාව නාදවිය. “මේ ගමනට කොච්චර හිත ඇදගන්නව ද කියනවනම්, මූණ ජනේලයෙන් ඉවතට හරවගන්න හිතෙන්නේ නෑ,” මූල්‍ය උපදේශකවරියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ දිවයින පුරා…

Read More

2022 වසරේ සංචාරකයන් හත්ලක්ෂයක් ශ්‍රී ලංකාවට

  2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2022 දෙසැම්බර් මාසය තුළ සංචාරකයින් 73,314 ක් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 15,681…

Read More

ශ්‍රී ලංකාව ගැන සැර කතාවක්

  යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ගැන ඩේලි මේල් පුවත් සේවය පළකළ දීර්ඝ ලිපියක් වෙත මේ වනවිට ලෝකයේ ම අවධානය යොමුව තිබේ. එහි දැක්වෙන්නේ මේ මොහොතේ අඩු මුදලකට සංචාරය කිරීමට සුදුසුම රටක් ලෙස ශ්‍රී ලංකාව පෙන්වාදිය හැකි බවය. එසේම මෙරට සංචාරක ආකර්ෂණය දිනූ කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ යාල පිළිබඳවද එම ලිපිය හරහා සංචාරකයින් වෙත…

Read More
Back To Top