
”මම රංගනයෙන් සමුඅරගෙන නෑ. එහෙම අදහසකුත් නෑ “ඉන්දීය නිළියන් පරදවන සුරූපි පෙනුමක් ඇති සුරූපී නිළි වත්සලා දියලගොඩ
ලාංකීය කළා ක්ෂේත්රයට කාලයෙන් කාලයට නවක රංගන ශිල්පිනියන් එක්වන අතර ඔවුන් ජනප්රියත්වයට පත්වීමෙන් අනතුරුව කාලයත් සමගම කලාවෙන් ඈත්වෙලා යනවා. ඉතින් ඒ විදිහට ලාංකීය කලා ක්ෂේත්රය තුළ එක්වරම නොපෙනී ගිය සුරූපී රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියලා කියන්නේ. කාලයක් පුංචි තිරයට නැතිවම බැරි වූ වත්සලා මේ වනවිට අත්දැකීම් සමඟින් මුහුකුරා ගිය ආදරණීය තරුණ බිරියක් වගේම මවක්…