
ජනප්‍රිය නිලි ශනුද්‍රි හොරෙන්ම විවාහ වූවාද? සමාජජාලයට පැමිණි ඡායාරූප ලොවම කතාබහට ලක් වෙයි
සමාජ මාධ්‍යයේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ප්‍රියසාද් පවුලේ පොඩිම කෙල්ල විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිලියක්. ඒ වගේම තමයි මේ පවුලේ හැමකෙන්ක්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය පුද්ගලයින්. ශනුද්‍රිගේ අක්කා දිනක්ෂි ප්‍රියසාද් විවාහා වුනෙත් ලංකාවේ ජනප්‍රියම නලුවෙක් වන සාරංග දිසාසේකර එක්ක. ඉතින් අපි දැන් කතාකරන්න හදන්නේ ශනුද්‍රි…