
කොමර්ෂල් බැංකුවට ගෞරවණීය සම්මාන තුනක්
එංගලන්තයේ ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ටැබ්ලොයිඩ්’ සඟරාව වෙතින් කොමර්ෂල් බැංකුව පසුගියදා ‘2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික අංශයේ බැංකුව’, ‘බැංකුකරණ අංශයේ හොඳම ඩිජිටල් පරිවර්තනය’ සහ ‘හොඳම ජංගම දුරකතන බැංකු සේවාව’ යන සම්මාන ත්‍රිත්වය දිනාගන්නා ලදී. මෙහිදී, බැංකු ක්ෂේත්‍රයෙන් සම්මාන තුනක් දිනාගත් එකම බැංකුව කොමර්ෂල් බැංකුව වූ අතර පිලිපීනයේ ඩොයිෂ් බැංකුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…