
හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි.. මසක ආදායම ලක්ෂ 45 යි..
බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ වාර්තා විය. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා සිදුකළ පරීක්ෂණ ඔස්සේ හෙළිවී තිබුනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වූ මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ග ණිකාවන්ගේ තොරතුරු ඇතුලත්…