
ශී‍්‍ර ලංකා දඟ පන්දු පුහුණුකරු ධුරය සජීව වීරකෝන්ට
බංග්ලාදේශය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු කී‍්‍රඩක සජීව වීරකෝන් පත්කර තිබේ. මෙම ධුරය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා පමණක් බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කියා සිටී. 43 වැනි වියේ පසුවන සජීව වීරකෝන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග දෙකක් පමණක් කී‍්‍රඩා කර තිබේ. ඊට අමතරව…