
වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව
33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි ඔහුගේ නිවසෙන් පිටත මිනී පෙට්ටියක වැඩ කරමින් සිටියදී එකවරම උල්කාපාතයක් ඔහුගේ වහලය උඩට පතිත උනා. ශබ්දය කොතරම් ඝෝෂාකාරී ද කියනවා නම් නිවසේ කොටස්ද දෙදුරුම් කන්නට විය. පසුව මේ ගැන සොයා බැලීමේදී වහලය සිදුරු කරගෙන වැටී තිබූ පාෂාණයක් හමු උනා. මම එය…