
20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ලංකාවට එයි ද..?
මේ වසරේ 20-යි-20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන ඉන්දියාවේ මේ වන විට උද්ගත වී ඇති කොවිඩ් වසංගතයේ දරුණු ව්‍යාප්තිය හේතුවෙන් අවිනිශ්චිත තත්ත්වයක පැවැතීම මීට හේතු වී ඇත. විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රැගෙන යෑමටද අවධානය යොමු වී…