
ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් එවූ භාණ්ඩත් නැව ඇතුළේ පිච්චිලා..
එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් කටාර්හි සේවය කරන ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසකගේ වටිනා භාණ්ඩ තිබූ කන්ටේනර් හයක් ද විනාශවී ඇත. කටාර්හි සිට මෙරටට පැමිණීමට පෙර ඔවුන් එම භාණ්ඩ නැවට පටවා තිබිණි. එහෙත් රක්ෂණය ලබා ගැනීමේ අර්බුදය නිසා ඔවුන්ට තම භාණ්ඩ අහිමිවීම ගැන වන්දිය ලබාගැනීමට නොහැකි වී ඇත. මේ අතර එක්ස්ප‍්‍රස් පර්ල් නැව ඇති ප‍්‍රදේශයේ අනතුරු…