
ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් පියුමි ශ්‍රීනායක
ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් අතරින් උඩින්ම සිටින රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ. ඇයගේ සුන්දර දඟකාර පෙනුමට හැමෝම ගොඩක් ආදරෙයි. පියුමි කළා ලෝකයට පිවිසෙන්නේ නිරුපිකාවක විදියට. අයගේ ගම කඳාන ඒ වගේම පියුමි අධයාපනය හදාරන්නේ කරුණාරත්න බෞද්ධ විද්‍යාලයෙන්. පියුමි මුලින්ම රංගනයෙන් දායක වුනේ සන්ද්‍යා මෙන්ඩිස්ගේ ‘අරුමවන්ති’ කියන ටෙලි නාට්‍යයේ ‘සාරා’ කියන චරිතය. ඒ…