Afgenistahan Army

අගෝස්තු 31 වන විට විදෙස් හමුදාවන් ඉවත් විය යුතු බවට තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරයි

දැනට සිදු කරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා ලබා දී ඇති දිනයන් කිසි ලෙසක දීර්ඝ නොකරන බව විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලෙයිබාන් සංවිධානය සඳහන් කළා. ඒ අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අගෝස්තු 31 වන දිනට නිමවීමට ඇති මුදා ගැනීමේ මෙහෙයුම්වල අවසානය තවත් දීර්ඝ නොකරන බවයි. විදෙස් හමුදාව එම කාලය තුළ සිය මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ගත යුතු බවයි තලෙයිබාන් සංවිධානය වැඩිදුරටත් පවසන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top