රුසියානු බෙලරූස් -යුක්‍රේන් අර්බුදය අධ්‍යාපන ක්ෂේත්‍රයට හා සංචාරක ව්‍යාපාරයට කළ බලපෑම

යුද ගැටුම් ආරම්භයත් සමඟ ආසියාවේ මෙන්ම යුක්රේනය සංචාරක ව්‍යාපාරයට හා සෙසු රටවල සංචාරක ව්‍යාපාරයටද එය ව්‍යාපාරයටද එය අනර්ථකාරී අන්දමින් බලපෑවේය .

යුක්රේනය බෙලරූස් වැනි රටවල අධ්‍යාපනය ලබමින් සිටි විදේශ ශිෂ්‍යයන් ආපසු තම රට වලට ගෙන්වා ගැනීමද සිදුවිය. මේ රටවල අධ්‍යාපනය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් ද එලෙස ආපසු ගෙන්වා ගැනීනි. වසංගතයක් සමග යලි නැගී සිටි සංචාරක ව්‍යාපාරයට මෙය ඇති කළ බලපෑම වටහා ගත හැකි වන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල වැඩි  වශයෙන් ම සංචාරකයන් පැමිණියේ රුසියාව යුක්රේනය වැනි රටවල් වලින් වන පසුබිමකය .

සම්බාධක හේතුවෙන් විදේශ වෙළඳාමට ද බලපෑම ඇතිවී තිබේ රුසියාවට  ඛනිජතෙල් ,ගෑස් ඇතුළු සිය අපනයන ආදායම පහත වැටෙන විට එරටට අපනයනය සිදු කළ රටවල එම ආදායම ද මේ වන විට පහල වැටි තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top