
ඒ ඊයේ (25) පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමිනි.
ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 186ක් ලබාගත්තේය.
එම ඉනිම වෙනුවෙන් ටිම් ඩේවිඩ් පන්දු 27ක දී වේගවත් ලකුණු 54ක් රැස්කිරිමට සමත්වුණි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.
එහිදි සුර්ය කුමාර් යාදෙව් ලකුණු 69ක් සහ විරාත් කෝලි ලකුණු 63ක් ලබාගත්තේය.