
විදේශිකයන්ටත් දැරිය නො හැකි පරවි දූපතේ ඇතුළු වීම් ගාස්තු.
නිලාවේලි පරෙවි දූපත ජාතික වනෝද්‍යානයට පැමිණෙන සංචාරකයින්ට නිකුත් කෙරෙන ප්‍රවේශපත්‍රවල මිල අධික බවට දෙස් විදෙස් සංචාරකයින් මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේ නිරතවන්නන් ද මැසිවිලි නගනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, රටේ පවතින ආර්ථික තත්ත්වයට හමුවේ සංචාරක ක්ෂේත්‍රය කඩා වැටීමට ඉඩ නොදී කඩිනමින් ඊට සහන ලබා දෙන ලෙස යි. නිලාවේලි වෙරළ තීරයට පැමිණෙන සෑම සංචාරකයෙකුම පාහේ පරෙවි දූපතට…