Lanka Latest news site

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින නියම වෙයි

Lanka Latest news site

 

022 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන දෙසැම්බර් මස 18වැනි දා පැවැත් වීමටත්, අ.පො.ස. (උසස් පෙළ) විභාගය ලබන වසරේ (2023) ජනවාරි මස 23 සිට පෙබරවාර මස 17 වැනිදා දක්වා පැවැත් වීමටයි අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top