
ඩිෆෙන්ඩරයක් ගසක ගැටෙයි – අනතුරින් හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට..
වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ යුද හමුදා ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වී හමුදා සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අද අලුයම 4.45ට පමණ ත්‍රිකුණාමලය සිට මාදුරුඔය දක්වා ගමන් කරමින් තිබු රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. 4 වන විශේෂ බලකායට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය රියදුරාට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත. එහිදී රථයේ ගමන් කළ…