ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ තරග වටයේ තරග දෙකක් අද (22) පැවැත්වීමට නියමිතය.
ඉන් එක් තරගයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර සිඩ්නි හිදී පැවැත් වේ.
අනෙක් තරගය ඇෆ්ගනිස්තානය සහ එංගලන්ත කණ්ඩායම අතර පර්ත් හිදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය හෙට (23) අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත් වේ.