
මෙට්‍රික් ටොන් 60,000ක ගල් අඟුරු නෞකාවක් දිවයිනට
මෙටි්‍රක් ටොන් 60,000ක් රැගත් ගල් අඟුරු නෞකාවක් ඊයේ (25) පස්වරුවේ දිවයිනට ළඟා වුණා. එය මේ වන විට පුත්තලම මුහුදු තීරයේ නැංගුරම්ලා තිබෙනවා. රේගු නිෂ්කාශන කටයුතු අවසන් කිරීමෙන් පසු එය ගොඩබෑමටයි නියමිත ව ඇත්තේ.මේ අතර නඩත්තු කටයුතු සඳහා පසුගිය ජුනි මාසයේ දී අක්‍රීය කෙරුණු නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තවත් දින හතරකින් හෝ…