
මෙම වසරේ අවසාන සූර්යග්‍රහණය අද
මෙම වසරේ සිදු වන අවසාන සූර්යග්‍රහණය අද (25) ලෝකවාසීන්ට දැකබලා ගැනීමට හැකියාව පවතිනවා. එය ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කළේ. යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය වන මෙය විනාඩි 22 කාලයක් දැකගත හැකි යි. එමෙන්ම කොළඹදී එය නිරීක්ෂණය කළ හැකිවන්නේ පස්වරු 5.43 සිට 5.52 දක්වා පමණ යි. සූර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ…