
ඩෙංගු රෝගය ව්‍යාප්තියේ වර්ධනයක්
මේ වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ, පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට රෝගීන් 59,317 දෙනෙකු හඳුනාගෙන ඇති බව යි. පසුගිය වසරේ අදාළ කාල සීමාව තුළ වාර්තා වී…