මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 117 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 118 ක්.
