
රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් මත්ද්‍රව්‍ය සමඟ අත් අඩංගුවට
බන්ධනාගාර රැඳවියකු බැලීමට පැමිණි අඹු සැමි යුවළක් සන්තකයේ තිබී දුම්කොළ සුරුට්ටු 200ක් සහ ගංජා ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 840ක් සමඟ ජංගම දුරකථන 02ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා අගුණකොළපැලැස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන් විසින් ඥාතින් හා එම ඥාතින් විසින් රැගෙන එන භාණ්ඩ පරීක්‍ෂා කරන ස්ථානයේ දී මෙම වැටලීම සිදු…