
අලුත්ගම ඓතිහාසික කන්දෙ විහාරයේ සිටින මුතු රාජා නමැති හස්තියා පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තායිලන්තය වෙත රැගෙන යාමට තීරණය කර තිබෙනවා.
newsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සමයේ තායිලන්තයෙන් මෙරටට ඇතුන් දෙදෙනෙකු ලැබුණු අතර එක් ඇතෙකුයි මෙලෙස මුතුරාජා නමින් කන්ද විහාරයට පරිත්‍යාග කර ඇත්තේ.
