ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මේ වනවිට (14) ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය යොමු කර තිබෙනවා.
ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිතයි.